යහපාලනයට condom එකක් වු වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා
By Admin - September 18, 2015
අනුන්ගේ කරමතින් වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර් බවට පත්වු මංගලගේ අතිජාත ගොලයා වන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ මල් වෙබ් අධවිය වන ශ්රි ලංකා මිරර් වෙබ් අඩවිය අද අඩන්නාගේ වෙබ් අඩවියක් බවට පත්ව තිබේ.ජනපතිට, අගමැතිට වෙබ් අමතක වෙලා ? යනුවෙන් පලකර ඇති එම පුවතේ සදහන්ව ඇත්තේ පැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්රධාන මෙහෙවරක් සිදු කළ...