හයිබ්රිඩ් උසාවිය..මෛත්රී ආණ්ඩුව දෙදරවයි…
By Admin - September 17, 2015
හයිබ්රිඩ් උසාවියකට වෙස්මුහුණක් දමා දේශීය පරීක්ෂණ යාන්ත්රණය කියා ඇමරිකාවත් සමග එක්වී යෝජනාවක් සම්මත කරවා ගතහොත් මිත්රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බව ආචාර්ය දයාන් ජයතිලක මහතා අවධාරණය කරයි. ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස් විනිසුරුවන්ගෙන් සමන්විත...