“සීපා” ගිවිසුමට රනිල්-මෝදි අද අත්සන් තබයි-මන්න පොන්ගලගේ තටු කපයි,මලික්,සුජිව විදේශ කටයුතු අමාත්‍යංශ බලතල
By Admin - September 15, 2015
මහත් ආන්දෝලනයකට තුඩුදි තිබෙන “සීපා” ගිවිසුමට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබිමට නියමිත බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කළා.එය පුර්ණ රහසිගතව සිදුවන අතර මාස 6ක් යනතුරු “සීපා” ගිවිසුමට අදාළ නිර්ක්ෂණයන් පමණක් සිදුකිරිමට පමණක් නායකයන් දෙදෙනාම එකග වි තිබේ. ඉන්දීය සංචාරයක නිරත වන අගමැති රනිල්...