පිං අගමැති මාස 4ට කෝටි 36ක් ගිලලා ..කොහොමද වැඩ
By Admin - September 11, 2015
පිං අගමැති තනතුරක් ලබාගත් රනිල් වික්‍රමසිංහ 2015 නවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් කෝටි 36ක මුදලක් වෙන්කර ගනිමින් සාගල,අකිල ඇතුලු රනිල්ගේ කොලු ගැටයන්ට අම්බානකට සලකා තිබේන බව දැන් ප්‍රසිද්ධ රහසක් වි තිබේ. මෛත්‍රීපාලද දහයට ගණින්නට බැරි එකකු සේ සිටියද තමන්ට රිසිසේ...