නිලංග දැල කපා නෙරංජන් දියවඩන නිලමේ කිරිමට ජනාධිපති මන්දිරයේ ක්රියාත්මක වු පැය 4ක කුමන්ත්රණය
By Admin - September 9, 2015
මහින්ද රාජපක්ෂලා සමග සමිප සම්බන්ධතා ඇති අයෙකු දළඳා සමිඳුන්ගේ ආරක්ෂකයා විම ඉතාමත් නුදුරු දිනකදි හිසරදයක් වන බව දැනගත් බෙදුම්වාදී යහපාලකයන් මහනුවර ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර එජාප මෙන්ම මෛත්රී-චන්ද්රිකා හිතවාදි නෙරංජන් විජයරත්නට ලබාදිමට ඊයේ ජනාධිපති මන්දිරයේ සිට පැය 4ක මෙහෙයුමක් දියත් කර තිබුනු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ. ජනවාරි 8...