මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්”
By Admin - September 4, 2015
Published on: Sep 4, 2015 - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය රටම ආන්දෝලනයට පත් වූ සිදුවීමක් බවට මේ වන විට සමාජගතවෙමින් ඇත්තේ ය.අවසානයේ එම චෝදනාව යුද හමුදාව දෙසට හැරෙන්නට වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහඟු සේවාවක් කළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය වෙත මෙකී චෝදනාව එල්ල වීමය.(සැ:යු...