බ්ලූමැන්ඩල් සැකකරු ජූඩ් ප්රියන්ත රවීගේ හොදම සගයෙක්!
By Admin - September 2, 2015
පසුගිය ජුලි 31 වනදා එක්සත් ජාතික පක්ෂ මන්ත්රී රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුත්තක් අතරතුර බ්ලූමැන්ඩල් ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සොයා යන ජූඩ් ප්රියන්ත ෆ්රැන්සිස් නමැති සැකකරු ද රවී කරුණානායක සමග ඉතා සමිප සම්බන්ධකම් පැවැත්වු අයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ. ගල්කිස්ස, පන්සල පාර, 75/51...