ප්‍රගීත් පෙන්වා බුද්ධි බළකායේ නිළධාරි කොටින්ට පාවාදීම අරඹයි
By Admin - August 31, 2015
Published on: Aug 31, 2015- ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර ඝාතනය කිරිමට නියෝග දුන් යහපාලන අමාත්‍ය පාඨළී චම්පික රණවක බව සාක්ෂි සහිතව ඔප්පු වි තිබියදි ඔහු සම්බන්ධයෙන් පරික්ෂණ පසෙක තබා එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිළධාරි කොටි ත්රස්තවාදීන් ඩයස්පොරාවට අනාවරණය කිරිමේ රහසිගත කුමන්ත්රණක්...