මෙන්න මැකො ඡන්ද කොල්ල කෑ හැටි….(Video)
By Admin - August 25, 2015
අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රතිඵලය සම්පුර්ණයෙන්ම් වෙනස් කිරිමට මෛත්රීපාල සිරිසේන,රනිල් වික්රමසිංහ සහ මැතිවරණ කොමසාරිස් මහින්දදේශප්රිය එක්ව කුමන්ත්රණයක් දියත් කල බව දැන් ඉතාම පැහැදිලි සාක්ෂි සාහිතව අනාවරණය වෙමින් තිබේ. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ට ලැබුනු වරප්රසාද හා වරදාන මත මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තරග වැදුනු එක්සත් ජනතා නිදහස්...