සන්ධාන,මලදාන සියල්ල පරදන මහා මිනිස් පවුර ගොඩනැගෙයි
By Admin - August 23, 2015
බෙදුම්වාදී බන්ධරනායක පරපුරේ වට්ටි අම්මා සහ 8 වත් පාස් නැති සිරිසේන ගොයියන්ගෙන් ශ්රිලනීපය සහ කවදත් බෙදුම්වාදීන් සමග කරට අත දමා ගෙන සිටින රනිල් වික්රමසිංහලාගේ එක්සත් ජාතික පක්ෂයත්,රතු කමිස හැදගනිමින් අන්තිමට පක්ෂය වෙනුවෙන් දිවිදුන් පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවිර අමු අමුවෙන් බොරැල්ල කනත්තේ පුලුස්සා මරාදැමු එජාප නායකයන්ත කඩේ යමින් රතු අලී පැටියට ඇන්ද...