දෙකක් නෑ ෆෙඩරල් විසදුමක් අවශ්‍යයි
By Admin - August 21, 2015
ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත් විසඳුමක් ලබාදිය යුතු බව අඛණ්ඩව අවධාරණය කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. “දෙමළ ජනතාවට ගෞරවයෙන් යුතුව ජීවත්වීමට හැකි, පුර්ණ බලතල සහිත විසඳුමක් ලබාගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වේ. ලොව බොහෝ රටවල ෆෙඩරල් පාලන ක්‍රමයක් මූලික කරගත්...