කුරුණෑගල ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා විශාල තොගයක් පාලු පොල් ඉඩමක-රනිල්ගේ හොර ඡන්ද ගැන මැකොට ලියයි
By Admin - August 18, 2015
අද සවස ජවිපෙ පක්ෂ කාර්යාලයට පැමිණි ලාල් කාන්ත එහි සිටි මාධ්‍යවේදීන් පිරිසකට පවසා ඇත්තේ "මහින්ද රාජපක්ෂට එරෙහිව ප්‍රබලම මතයක් දියත් කළ, යහපාලනය වෙනුවෙන් කැප වුණ, උගත් බුද්ධිමත් අපේක්ෂකයින්ව පත් කළ, රටේ උගත් බුද්ධිමත් ඡන්ද දායකයින්ගේ ආකර්ශනය දිනා ගත්, ජවිපෙ මෙතරම් පසුබෑමකට ලක්ව තිබියදී, මහ බැංකු වංචාවෙන් මුළු රටේම ගැරහීමට පාත්‍ර...