ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් ගිවිසුමක් ගැන රනිල් කියයි
By Admin - August 13, 2015
කිසිදු කොන්දේසියකින් තොරව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර එකාබද්ධ කර ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයක් ලබා දිමට ජාත්‍යන්තර හමුවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන රජයේ ප්‍රභලයන් එකඟවු බව ද්‍රවිධ ජාතික සංධානයේ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කල බවත් රනිල්,ෆොනී,හකිම්,අනුර,කරු යන බෙදුම්වාදී නායකයන් එකට හමුවු අවස්ථාවේ ඡායාරූපයක් අප හෙලිදරව් කිරිමත් සමග එජාපය තවත් අර්බුද...