අලී කණ් කඩා වැටේ…එජාප අපේක්ෂකයන් “මහින්දගේ” සහයට
By Admin - August 8, 2015
අමුතු ජාතියේ කොල්ලන්ට ලොකු හැදිවලින් බෙදා අනිත් අයට කං හැන්දේන් බෙදන රනිල්ගේ ප්රතිපත්තිය ගැන උරණව සිටින මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් රැසක්ම ඉදිරි දින 2ක තුල මහින්ද රාජපක්ෂ මහතාට සහයදිම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එකතු විමට නියමිතයි. කුරුණෑගල දිස්ත්රික් පළාත් සභා,ප්රාදේශිය සභා,නගර සභා එජාපය නියෝජනය කරන මන්ත්රිවරුන්...