ශ්‍රී ලංකාවේ මීලග අගමැතිවරයා කවුද?
By Admin - August 6, 2015
2015 අගෝස්තු 17 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.මෙම මැතිවරණය සහ මැතිවරණයේ ප්‍රතිඵලය පිලිබදව මේ වනවිට ජ්‍යෙතිෂ සාස්ත්රනුකූලව අනාවැකි කිහිපයක්ම ප්‍රකාශයට පත්වී තිබෙනවා.මෙම අනාවැකි මගින් මා දන්නා තරමට බහුතර අනාවැකි ප්‍රමාණයකින් කියවෙන්නේ වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් ජයගන්නා බවට.හිටපු ජනාධිපති...