දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් පුළුවන්නම් නව ව්‍යවස්ථාව සම්මත කර පෙන්වන්න
By Admin - December 13, 2016
යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කිරීමට උත්සාහ කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා සහාය ලබා ගනිමින් අනිවාර්යයෙන්ම පරාජය කරන බව. පූජ්‍ය ඉත්තෑකන්දේ ඥනිස්සර හිමියෝ පැවැසූහ. විදේශ බලවේගයන්ගේ වුවමනාව මත රජය ගෙන ඒමට සැරසෙන රටට සතුරු නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට දළදා සමිඳුන්ගේ, සිරිමාබෝ සමිඳුන්ගේ සහ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු දේශපාලනඥයන්ට ප්රඥව, ධෛර්යය සහ...