සිරිසේන පුලුවන් එලිසබෙත් රැජින ගාවට ගිහින් කියපන් කැප්පෙටිපොළ රාජද්රෝහීකම නැති කරන්න කියලා…
By Admin - December 9, 2016
බොහෝ දේ ගැන කතාකරන්න තියෙනවා. හම්බන්තොට වරාය චීනයට බදු දීම, වරායේ කිහිප දෙනකු එකතු වී ලෝකයේ උසම නත්තල් ගස සෑදීමට යැම, කාදිනල්තුමාගේ නියෝජිතයා එයට පළමුව ආශිර්වාද කිරීම, පසුව කාට කාටත් දිළින්දන් මතක්වීම, දිළින්දන් නගා සිටුවීමට කිසිවකුට නොහැකිවීම, කෝප් වාර්තාව දෙවැනි වරටත් අතුරුදහන් කිරීමට පාර්ලිමේන්තු සැසි වාරය කල් තැබීමට අදහස් කිරීම,...