පාර්ලිමේන්තුව සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට නීතිමය යාන්ත්‍රණයක් බ්‍රිතාන්‍යයන් අපට නො දුන්නේ ඇයි?
By Admin - November 25, 2016
ශ්‍රී ලංකාව යනු පෙරදිග පිහිටි රටකි. දකුණු අසියාවේ සමකයට ආසන්නවන්නට පිහිටි රටකි. ඉතා ඈත අතීතියේ පටන් වාරි ශිෂ්ටාචාරයෙන් ලොව විස්මයට පත්කළ ජනතාවක් සිටි රටකි. පෘතුග්‍රීසීන් සහ ලංදේසීන් විසින් අඩ වශයෙන්ද ඉංග්‍රීසීන් විසින් සම්පූර්ණයෙන්ද ලංකාව යටත්කරගනු ලැබීය.1815 කන්ද උඩරට ගිවිසුමෙන් ආරම්භ කරන ලද ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍යයන් අත්කර ගැනීම 1948 දී...