දෙරණට තර්ජනයක්
By Admin - November 20, 2016
මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා. ඉඳහිට 360ත් නරඹනවා. අනෙක් වැඩ සටහන් නම් එතරම් ගත යුත්තක් නැහැ. සමහර වැඩ සටහන් ඉදහිට නැරඹෙනවා. වාදවලින් නම් සත පහක වැඩක් නැහැ. මාත් ඉස්සර ඒවාට සහභාගි වුනා. ඒත් ඒවායින් වන්නේ මගේ රුධිර පීඩනය වැඩිවන එක...