සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් ගේම…
By Admin - October 29, 2016
ආහාර, නිද්‍රා, භය, මෛතුනංච ධම්මේන හීනඃ පශුණිභික් සමානඃ" යනාදී වශයෙන් සංස්කෘත ශ්ලෝකයක් මීට වසර දහස් ගණනකට පෙර සිට පැවත එයි. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ තිරිසනා අතර තිබෙන මූලික වෙනසයි. ආහාර ගැනීම, නිදා ගැනීම, බියදැනීම සහ සංසර්ගය තිරිසනාටත් මිනිසාටත් පොදු ලක්ෂණ වේ. නමුත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ තමා ජනිත වූ...