අසමජ්ජාති ආණ්ඩුව
By Admin - October 27, 2016
පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්යකරුවන් එහි දී ප්රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්ෂව. අසමත් රාජ්ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්යකරුවන් සිවල් සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්රචාරය කරන එක...