රනිල්ගේ ගෝනි සෙල්ලං සහ සිරිසේන පවුලේ රතු ඉර
By Admin -
අප්රිකානු මහාද්වීපයේ තරුනයන් අතර ‘පයිරට්’ නොහොත් මුහුදු මංකොල්ල යනු අනාදිමත් වෘත්තියකි. නවකයන් බදවා ගැනීම, පුහුනුව, ක්රියාන්විත, මුදල් පාලනය, කන්ඩායමෙන් වෙන්වීම වැනි සියල්ල අතිශය සංවිධානාත්මකය. මුහුදු මංකොල්ල කරුවන්ගේ ඉලක්ක කොතරම් තියුනුදයත්, නිල්ල සොයා ඉතාලිය බලා යන බෝට්ටුවේ සිට දැවන්ත නැව් දක්වා සුද්ද කළේය.ඊලාම් යුද්ධය අවසානයේ පැවැත්වූ ‘ගෝල් ඩයලොග්’ සමුලුව ඇමතූ ගෝඨාභය...