කිලිනොච්චියේ බලය යලී බෙදුම්වාදීන් අතට -හමුදාව පරවිපන්ජාන් ගොඩනැඟිලිවලින් ඉවත්වෙයි
By Admin - October 5, 2016
කොටි සංවිධානයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වූ කිලිනොච්චියේ පරවිපන්ජාන් ප්‍රදේශයේ ගොඩනැඟිලිවලින් හමුදාව ඉවත් වී ඇත. ඊළාම් බැංකුව, සාම මහලේකම් කාර්යාලය, ටොසි බුද්ධි සේවාව අරමුදල් කාර්යාලය ඇතුළු කොටි කාර්යාල රැසක් ක්‍රියාත්මක වූයේ මෙම ස්ථානයේ සිටය. මෙතෙක් පරවිපන්ජාන්හි රැඳී සිටි හමුදාව එහි තිබූ ගොඩනැඟිලි රජයේ දිසාපතිට භාරදී ඇත. 2002 වසරේ පෙබරවාරි 21 සහ 22...