මහින්දගෙන් අභියෝගයක්, මැතිවරණයකින් ජනමතය උරගා බැලිය යුතුය
By Admin -
අතිපූජනීය සංඝයා වහන්ස, අන්‍ය ආගමික පූජකතුමනි, මන්ත්රීවරුනි, මිත්‍රවරුනි, අලුතෙන් ජනාධිපතිවරයෙක් පත්වෙලා, යූඑන්පී එකට අගමැතිකම දීලා දැන් මාස 19 ක් වෙනවා. මුළු රට පුරාම අද තියෙන්නෙ මහ අවිනිශ්චිතතාවයක්. රටේ පරිපාලනය බිඳවැටිල, මූල්‍ය කළමණාකරණය බිඳවැටිල. කවදාවත් විරෝධතාවලට යොමු නොවුන මහා භාණ්ඩාගාරය වැනි ආයතන තුළ පවා නිළධාරීන් ඇතැම් කර්තව්‍යයන් වලින් ඉවත්වෙලා. රටට බදු...