TNA අමු අමුවේ සංහිදියාව කඩද්දී මුණිවත රකින්නේ බලයට එන්න ඡන්දය දුන්න නිසාද?
By Admin - September 6, 2016
දෙමළ ජාතික සංධාන මන්තී‍්‍රවරුන් අමු අමුවේ සංහිදියාව කඩද්දී මුණිවත රකින්නේ පසුගිය ජනාධිපතිවරණයේදී දැක්වූ සහයෝගයට ප්‍රති උපකාරයක් ලෙසදැයි ජනතාව තුළ සැක මතුව තිබේන බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එකාබද්ධ විපක්ෂයේ කැදවුම් කරු ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සදහන් කරයි. 2016.09.05 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී, ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරය, කොළඹ 01....