Featured

සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීම ඇසුරෙන් “ජාත්යාන්තර සම්මුති” පිළිබද කියවීමක් සහ“බෙදුම්වාදී ජාත්යාන්තර උගුලෙන්”ලංකාවේ ගැලවීමේ මග

යහපාලන සංහිදියා ආණ්ඩුව විසින් පසුගිය අගෝස්තු 11වැනිදා බලහත්කාරයෙන් සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත සම්මතකර ගනු ලැබීය.“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය”ප්‍රතිපාදනපාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් ආකාරයඑහි අතුරුබලපෑම සහ දීර්ඝ කාලීන බලපෑමසේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමේදී පැවති ජාත්‍යන්තර...
Top