ඇඟට නොදැනී දිග ඇරෙන ඉන්දියාවේ 30 වන ප්‍රාන්තය
By Admin - August 28, 2016
එය නම් හද කම්පා කරවන පුවතකි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ, කලාහන්දි දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහලට ඇතුලත් වූ ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවකි. ඈ අමාන්‍ය. ඇගේ සැමියා දනා මාජි ය. ඔවුන්ට 12 හැවිරිිදි දිියණියකද සිටී. රෝගය අසාධ්‍ය වූ අමාන් මිය ගියාය. ඔවුන් ජීවත් වූ නිවස තිිබෙන්නේ රෝහලේ සිට කිලෝ මීටර් 60 ක් පමන...