ගිනී පෙල්ල පස්සේ ගසා අලියාගේ නැට්ටේ එල්ලුනු ෆොනීගේ ගෑණී රණවිරු සේවා අධිකාරිය ගිලගනී
By Admin - August 7, 2016
රණවිරු සේවා අධිකාරියේ වත්මන් සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ක්රියා කළාපය බරපතල ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් එම අධිකාරියේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. රාජ්ය දේපොල අව භාවිතය, රාජ්ය මුදල් අවභාවිතය, පනතින් පවරා නොමැති බලතල භාවිතා කිරීම ආදිය අනෝමා ෆොන්සේකා මහත්මිය වෙත ඉදිරිපත් කර ඇති බරපතල චෝදනා වේ....