නැපයියාගේ“අල්ල(ස්) කික්කි… උඩ දඩයං…”
By Admin - August 1, 2016
Published on: Aug 1, 2016 - ජනකතා නොහොත් ජනප්‍රවාද රටක චූල සාහිත්‍යය සම්ප්‍රදායට අයත්වන අතර රටක සංස්කෘතිය හැදෑරීමේදී අතිශයින් වැදගත්ය. ජනකතා බොහෝ විට අවසන්වනුයේ විනෝදය සමග වන දැනමුතුකමකිනි. අප සාම්ප්‍රදායික ජනකතාකරුවන්ට බොහෝ පසුව උපන් මහා නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් නාට්‍යය සම්බන්ධයෙන් දැරූ මතයද වුයේ නාට්‍යය ආනන්දයෙන් ආරම්භවී ප්‍රඥාවෙන් අවසන් වියයුතු බවයි....