සංහිඳියා වෙස්මුහුණ දමාගෙන එන ද්‍රෝහී පාවාදීමේ ඊලඟ පිම්ම
By Admin - July 26, 2016
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත් මේ වන විට අග්‍රාමාත්‍යතුමාගේ නියෝගය පරිදි පළකොට පාර්ලිමේන්තුවේ න්යායපත්රයට ඇතුළත්කර තිබේ. එවන් කාර්යාලයක් පිහිටුවීම තුළින් අප රටේ ජාතික ආරක්ෂාවට අති විශාල තර්ජනයක් වන අතර, එමඟින් ත්රස්තවාදීන්ට එරෙහිව අප කළ යුද්ධයට සහභාගී වූ රණවිරුවන් සහ ඒ සඳහා වූ දේශපාලන නායකත්වය, අතිශය සාවද්‍ය චෝදනා...