පාද යාත්රාව පෙනී පෙනී …. සිරිසේනට මරු විකල් වේ….රනිල් විපක්ෂයට දැමිමට සජිත් පිළේ මෙහෙයුම
By Admin - July 25, 2016
මහනුවර සිට පැමිණෙන ආණ්ඩු විරෝධී පාද යාත්රාව පෙනී පෙනී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අද (25 දා) සවස 5.30 ට ජනපති නිල නිවසට කැඳවිමත් සමග මෛත්රී පිළේ බත් බැලයන් කලබලයට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා. ඊට ප්රධානතම හේතුව වි ඇත්තේ රනිල්-මෛත්රී...