ලසන්ත ඝාතකයා ලගදිම මාට්ටු?ලසන්ත ඝාතනයේ ඇත්ත නැත්ත
By Admin - July 21, 2016
ලසන්ත ඝාතනය යලි කරලියට පැමින ඇත. මේ ඒ පිලිබද කරන විවරණයකි. ලියුම්කරුගේ උත්සාහය හුදෙක් ෆොන්සේකා දෙසට ඇගිල්ල දිගු කිරීම හෝ ගෝටාබයට සුදුහුනු ගෑම නොවේ. එහෙයින් මෙහි එන කරුනු එකිනෙක විමසා බලා නිගමනයට එලබීම ඔබට බාරය. මෙම කථවේ එන ලසන්ත ,සොනාලි, වික්ටර් අයිවන්, ෆොන්සේකා, අතාස්,උවිදු, සදරුවන් ,නිශාන්ත ගජනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන...