ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්ෂිත කරනු! මහින්ද තෙරේසාට ලියයි
By Admin -
ගරු තෙරේසා මේ මැතිනිය, මහා බ්‍රිතාන්‍යයේ අගමැති, නො. 10, ඩවුනින් වීදිය, ලන්ඩන් මැතිනියනි, මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට පත්වීම ගැන මම ඔබට සුභපතමි. යුරෝපා සංගමයෙන් ඉවත්වී මහා බ්‍රිතාන්‍ය නව මාවතකට ප්‍රවිෂ්ඨ කිරීමේ භාරදූර කාර්ය ඔබට පැවරී ඇත. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ඇතැම් අය කනස්සල්ල පල කර තිබුණද, දැනටමත් ලංකාව ඇතුළු...