ලක් පොලවේද අයි.එස් කොඩිය නුදුරේම ඔසවනු නියතය
By Admin -
රමදාන් උදාවත් සමගම ඉස්ලාම් ත්රස්තවාදයේ උන්ඩය කන ලගම පත්තු විය. බන්ගලාදේශ අගනුවරට එල්ලවූ ප්රහාරයෙන් ඉතාලි,චීන,ජපන් සහ ඉන්දියානු ජාතිකයන් සමග 32ක් මරුනුවට පත් විය. ලාන්කික යුවලක් අනු නවයෙන් දිවි බේරා ගත්තේය. දකා අගනුවර ඉස්ලාම් රාජ්යේ කොඩිය එසවීමෙන් අනතුරුව ප්රහාරය එල්ල විය.ඉන්දියාව එලිපත්තේ සිදුවූ ISIS ප්රහාරය කරුනු කිහිපයක් නිසා තීරනාත්මක විය. ඉන්දියානු...