අටපට්ටම – කුඩුපට්ටම්,එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ය
By Admin -
යූ.එන්.පී ආණ්ඩුවක් ආවොත් බිස්නස්වලට හොදයි කියූ ව්‍යාපාරිකයෝ වැට් බද්දට එරෙහිව කඩවසා හර්තාල්ය. සරසවි සිසුන් මර්ධනයට එරෙහිව මහපාරේය. දොස්තරවරුන් සයිටම් එකට එරෙහිව වර්ජනයේය. ඉංජිනේරුවන් සහ පරිගණක වෘත්තිකයන් එක්ටා ගිවිසුම හරහා රට ඉන්දිය කොලනියක් කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ය. රබර්, තේ සහ වී ගොවියෝද සටන් බිමේය. මේ සියළු අරගල ජර්මනියේ හැමලින් නුවර විසූ බටනලා...