දුමින්දට බැරි බව මධුෂා කියයි
By Admin -
ඔබට බැහැ වෙන්න යලි දුමින්ද.. අපි රැවටුනා මැතිඳ මහින්ද.. යහපාලනේ හැඟුම් කොහින්ද? දූෂිතයො පිරිවරන් දුමින්ද... තම පාක්ෂිකයවත් රැකගන්න බැරිඋන වත්මන් ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා සහ සභාපතිවරයා, යහපාලන සංකල්පය ඉදිරියට දමාගෙන තමාට සහය දක්වන ඕනෑම දූෂිත පුද්ගලයෙකු ආරක්ෂා කිරීමේ ක්රියාකලාපය නිසාවෙන් ශ්රී ලංකා දේශයටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයටත් සැබැවින්ම...