ඌව වෙල්ලස්සේන් නැගෙන යහපාලනයේ මලගමේ සටන
By Admin -
මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂයන්ගේ මෙහෙයවීමෙන් ගොඩනැගෙන ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරය පිළිබඳව විවිධ විග්රහයන් ඉකුත් මාස කිහිපය තුළ අසා, කියවා, දැක ඇත්තෙමු. එහෙත් ඒ බොහෝ විග්රහයන් මතුපිටින් බලා කරන ලද පාර්ශ්වීය පටු ඒවා වූ නිසා නිවැරදි නොවීය. ගොඩනැගෙන ආණ්ඩු විරෝධී ජාතික දේශපාලන...