බැදුම්කර හොරා පන්නලා සැනසෙන්න හදන අවජාතක පාලනය 18 මාසයක් ඇතුලත ඩොලර් බිලියන 7.7 ක් ගිල්ල හැටි, මහින්දගෙන් අනාවරණයක්
By Admin -
අතිපූජනීය සංඝරත්නයෙන් අවසරයි, අන්‍ය ආගමික පූජකතුමනි, මන්ත්රීවරුනි, මිත්‍රවරුනි. අපිට අද පේනවා වැට් බද්දට රට පුරාම විශාල විරෝධයක් ඇතිවෙලා තියෙනවා කියන කාරණය. විශේෂයෙන්ම නගර ආශ්රිත වෙළඳ ප්‍රජාව අද ජනතා සහයෝගයත් ඇතිව මේ බද්දට විරුද්ධව පාරට බැහැල තියෙනවා. ආණ්ඩුව මේ බද්ද සාධාරණීකරනය කරන්න පහුගිය කාලේ විශාල මුදලක් වියදම් කරලා හැම ජනමාධ්‍යකම දැන්වීම්...