අයියයි,මල්ලියි බරටම වැඩ – නීතියට පස්ස පෙන්නා ගම්පහ පස් කදු කපයි
By Admin - August 10, 2016
වරාය ඇමති අර්ජුන රණතුංගගේ සොහොයුරු හිටපු පාර්ලිමේන්තු මන්තී්ර රුවන් රණතුංග මහතා යහපාලනයට මුවාවී ගම්පහ දිස්ති්රක්කයේ මහා පරිමාණ පස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු හෙලිවේ. මෙම පස් ජාවාරම රුවන් රණතුංග මහතා වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ පාතාල නායකයෙකු වන නැදගමුවේ රෝහිත හෙවත්, පස් පොඞ්ඩා නැමැත්තාය. රුවන් රණතුංගගේ හා පස් පොඞ්ඩාගේ මැදිහත්වීමෙන් මේ වන...