නාමල්ව අල්ලා දි යහපාලනයේ පත්තිනි අම්මා වෙන්න ගිය ජානකී සිරිවර්ධනගේ ජාතකය
By Admin - July 13, 2016
නාමල් රාජපක්ෂ සිරගත කරපු වෙලාවේ අධිකරණය කිව්වේ මොහු වරදක් කර නැති බව බැලූ බැල්මට පෙනෙනවා හැබැයි පරීක්ෂන තාම අවසන් කරල නැති බව පොලීසිය කියන පරිදි සාක්කි වලට බලපෑමක් එල්ල වෙයි කියල බන්ධනාගාර ගත කරනව කියල. තරුණයෙකු වාහනයක යටකරපු බවට ඇසින් දුටු සාක්කි තිබුන චම්පික රණවකට, මහ දවාලේ තරුණයෙකු පැහැරගෙන යන...