සිරිසේන,චන්ද්‍රිකා රත්වෙයි- 28 වෙනිදාට පෙර ඒකාබද්ධයේ මන්තී‍්‍රවරු 10ක් අත්අඩංගුවට
By Admin - July 10, 2016
ව්‍යවස්ථා සංශෝධනයට , පලාත් පාලන මැතිවරණය කල් දැමීමට , වැටි බදු මංකෝල්ලයට, එට්කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට සහ මර්ධනයට එරෙහිව ජන සටන පාද යාත්‍රාව ජූලි 28 වෙනිදා මහනුවරින් කොළඹ දක්වා ගමන් අරඹයි. ජන සටන පාද යාත්‍රාවට බියවී ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් මර්දනය කිරීමට සූදානම් වෙද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ...