දෙමළ ජාතිවාදය පෝෂණය කරන විග්නේෂ්වරන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරි පියවරක්
By Admin -
උතුරැ පළාත් සභාව සම්මත කළ ෆෙඩරල් යෝජනාව මගින් වෙනම රජයක අරමුණු, පරමාර්ථ එළිදරව්වන්නේ ද යන්න විමසීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ කරැණු තහවුරැ කිරීමට අවසර හිමි වෙයි. උතුරැ පළාත් සභාවේ සභාපති කේ. සිවඥානම් මහතා විසින් 2016.04.07 වන දින උතුරැ පළාත් සභාවට ඉදිරිපත් කර 2016.04.22 දින සම්මත කළ උතුරැ නැගෙනහිර වෙනම...