සැප වාහන කතාව එලියට දැම්මේ සජිත් -රනිල්ට මලපනී
By Admin - June 22, 2016
අමාත්‍යාංශ 22ක කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 32නෙකු සඳහා වාහන මිලදී ගැනීමට පසුගිය (07) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 117ක පරිපූරක ඇස්තමේන්තුව මාධ්‍යට හෙලිකිරිමට කටයුතු කර ඇත්තේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් බව අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව රනිල් පිළේ ප්‍රභලයෙකු සදහන් කළා....