රවීගේ බිරිඳ මනී ලොන්ඩරියක් දමයි-සහයට චතුරිකා
By Admin - May 31, 2016
මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුනාණායකගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අනාවරණය වි තිබේ. යහපාලන ආණ්ඩුවේ අනියමි ආකාරයට මුදල් රැස්කරන ඇමති රවි කරුණානායක මහතා ඒවා නිත්‍යානුකුල කර ගැනිම සඳහා එම මුදල්වලින් රත්‍රං මිලට ගැනිමට ඇමති බිරිය හරහා...