රාජපක්ෂලාගේ දුෂණ ගැන කියන්න ගිහින් රාජිත ඇන ගනී
By Admin - May 17, 2016
යහපාලන ආණ්ඩුවේ දූෂණ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් අද උදැසන පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රශ්ණ කරන්නට ගිය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ පිචං වි ඇති බව කැබිනට් මණ්ඩලයේ එජාප අමාත්‍යවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ. දූෂණ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා...