හමුදාව යුධ අපරාධ කළා මංගල පොන්නයා ජාත්‍යන්තරයට කියයි
By Admin -
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.නමුත් “මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4...