විජයදාසගේ පුතාගේ මගුලට රනිල් නෑ-හෝටලයේ බිල මිලියන 150ත් පනී-මහින්ද එනවා දැකලා සිරා පැනලා ගිහින්
By Admin - May 10, 2016
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු මෙන්ම අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කල අරාධනය මග හරිමින් සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදිම ගැන එජාපයේ ප්‍රභලයන් අතර ගැටලුකාරී තත්ත්වයක් මතු වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් අනාවරණය...