සිරිසේන දැන් ඉතින්…ජහ..ජහ…
By Admin - May 1, 2016
දින ගණනක් තිස්සේ කරන ලද යහපාලන තර්ජන,ඝර්ජන,නීතිය අවභාවිතා කිරිම,මාධ්‍ය හරහා මඩ ගැසිම් හා රාජපක්ෂලා මර්දණය කිරිමට ගත් සියලුම උත්සහයන් ව්‍යාර්ථ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගාල්ලේ බෙදුම්වාදී මෛත්‍රී පිළ සහ කැම්බල් පිටියේ රට කැත කරන එජාප පර ගැතියන් පරාජය කිරිමට කටයුතු කළා. කිරුළපනේ රටට කිරුළ පැලදවිමට පැමිණි ජනතාව දැක ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ...