මැයි පලමුවැනිදා සිරිසේන රතුවෙයි-ශ්‍රිලනිප ප්‍රබලයන් මහින්දගේ වේදිකාවට
By Admin - April 14, 2016
මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළුපනදී සංවිධානය කර ඇති මැති රැළියේ වේදිකාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ කිහිප දෙනෙකු ඇමතික, අතහැර එකතු විමට සුදානම් බව අනාවරණය කර තිබේ.ඊයේ උදාවු අලුත් අවුරුද්දත් සමග අදාළ මෛත්‍රී පිළේ ප්‍රබලයන් කිහිපදෙනකු තංගල්ලේ කාල්ටන් හිදි හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතා...