ප්‍රා නායක පාඨලී ටිරාන් ලග දණ ගහයි
By Admin - March 31, 2016
තමන්ට සිදුවන්නට යන නස්පැත්තියෙන් වහාම ගලවා ගැනිම සදහා උදවු කරන් ලෙස ඉල්ලා තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රා නායක,එක්නැලිගොඩ අතුරුදහන් කිරිමේ මහා මොළකරු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම දැවන්ත ව්‍යාපාරිකයෙකු වන ටිරාන් අලස් මහතා හමුවේ දණින් වැටි ඇති බව අප කොළඹ විශේෂ වාර්තාකරු...